Lyrics & Chords
Tab only

Wesenna himithula

Artist Lucky Senivirathna

By , on May 19, 2022

Intro

/G——/C——/D——/G——/

 

/G——/——/——/——/

/C——/——/Am——/——/

/D——/——/G——/——/

/G——/——/——/——/

/C——/——/Am——/——/

/D——/——/G——/——/

 

/G——/Am——/G——/Am——/

/Am——/G——/C——/G——/

 

Verse 1

Gවෙසෙන්න හිමි තුල දරන්න ඔබ වෙර

සේවය කරන්නටC

Dතබන්න මුළු සිත යදින්න දෙවිදුන්

ආසිරි D7ලබන්නට G

 

Chorus

Gඅපි සේවය කරනෙමුAm

Dසේවය කරනෙමුG

Gඑක පවුලක් ලෙසින්Am

Dසේවය කරනෙමුG

 

Inter

/G——/——/C——/——/

/G——/——/C——/——/

/D——/——/——/——/

/G——/——/——/——/

 

Verse 2

Gමමද මගේ පවුලද සමිදුන් තුල

සේවය කරන්නටC

Dයොෂුවා මෙන් තිර අදිටන සමගින්

Dදිවි කැප D7කරන්නටG

 

Verse 3

Gසමිදුන් තුටු කර දෙව් අරමුණ ලෙස

සුභසුන ගෙනෙන්නටC

Dඅවියක් වෙමු අපි සවිබල දෙවිදුන්

Dදෑතෙහි D7රැදෙන්නටG

0

Leave a Reply