Lyrics & Chords
Tab only

Oba wan Namayak Nathe

Artist Gulavitaghe Nishantha

By , on May 19, 2022

/A——/——/E——/——/

/F#m——/——/D——/——/

/A——/——/E——/——/

/F#m——/——/D——/——/

 

Chorus

Aඔබ වන් නාමයක් නැතේ –C#m

ඔබ වන් ස්පර්ශDයක් නැතේ –A

ඔබ Dවන් කරුණාගුණයක් –Bm

නැහැ අන් අයෙකු-Eගේ

 

ඔබ වන් ප්‍රේමAයක් නැතේC#m

ඔබ වන් සාමයDක් නැතේ F#m

ඔබේ ගලනා Aප්‍රීතියක් –Bm

නැහැ Bmඅන් අයෙකුGගේ –E7

 

ඔබේ Aආත්මය මා ස්ථිර කEරයි

ඔබේ Dආත්මය මා නිදහස් කGරයි

නමදින A කල්Eහි නමදින F#mකල්හිD

නමදින Aකල්Eහි  සමිAදේ

 

Inter

/A——/——/——/Em——/

/——/D——/——/A——/

/——/——/——/Em——/

/——/D——/——/A——/

 

Aශුද්ධ Eශුද්ධ Dඔබ සමිදේA

Dමුළු ලොව Aපැතිරේ Gඔබේ E7මහිමේ

Aලෝ Eදනා ඔබේ DනාමයටA

පුදDදී ප්‍රසංශA ගෞරවයේC#

 

F#mජීEDමාන EරජිDදුන් ඔබAයි

අප මත DතේජAසින්Bm වැජබෙE

 

ප්‍රසංශාAවේ හඩ මැද්දේC#m ස්වර්ගයේD

Bmපුදුමයි අපේ දෙවිදුන්C#m

මුළු C#ලොවම ගයන්නේF#m

Dහලෙලුයියා Eඔබයි රජිදුන්A

Dහලෙලුයියා Eඔබයි රජිදුන්A

0

Leave a Reply