Lyrics & Chords
Tab only

Mage Mulu Sithin Adhare Obatai

Artist Gulavitaghe Nishantha

By , on May 18, 2022

Intro

/Cm——/F——/Cm——/F——/

/Cm——/F——/Cm——/F——/

/F——/——/E♭——/——/

/B♭——/——/F——/——/

/B♭——/F#aug——/F——/Am——/

/C——/Gm——/F——/——/

 

Fමාගේ මුළු සිතින් Cmආදරේ ඔබටයි

E♭මාගේ උදහස පහවීF ඇත්තේ //

Fමාගේ F7ආදරේ B♭mඔබටයි Fජනයෙනි

Cmපවසන්නේ ඔබගේE♭ දෙවිදුන්F

 

Inter

/Cm——/F——/Cm——/F——/

/Cm——/F——/Cm——/F7——/

/B♭——/——/F——/Am——/

/B♭——/F——/E♭——/F——/

 

Verse 1

Fඔබ මත මා පිනි සේ විසිරෙන්නේ

මානෙල් මල සේ Cmඔබ පිපෙනා සඳ

B♭ඔලිව ගස් මෙන් Fඔබ ප්‍රියකරු වේ

Cmදස අත පැතිරී Fසුවඳ බෙදන්නේ

 

Verse 2

Fඔබ යලි එනු ඇත මාගේ සෙවනට

උයනක් විලසින් Cmසමුද්‍රී වන්නේ

B♭මිදී වැල සේ ඔබ Fඵල බර වන්නේ

Cmජිවන මිදී යුෂ Fමින් පිරිසිදු වේ

0

Leave a Reply