Lyrics & Chords
Tab only

Jesuni Oba Ma Laghin

Artist Lucky Senivirathna

By , on May 18, 2022

Intro

/G——/Bm——/G——/D——/

/G——/Bm——/G——/D——/

 

/G——/——/Em——/——/

/C——/——/Bm——/——/

/D——/——/Bm——/D——/

/C——/D——/G——/Gsus——/

 

Chorus

Gජේසුනි ඔබ මා Amලගින්

Dඉන්නවා මට Gදැනෙනවා //

Gඔබගෙන් Emකොහේදෝ අතට Amයන්නේ

Dඔබගෙන් Cකොහේදෝ මා Gසැගවෙන්නේ

 

Inter

/C——/——/Am——/——/

/D——/——/G——/——/

/C——/——/Em——/——/

/A——/——/G——/——/

 

Verse 1

Gමම ස්වර්ගෙට නැගී ගියත් ඔබ එහි Amඉන්නේ

Dපොළොවේ කෙලවරදිත් ඔබ Gහමුවන්නේ

Gදෙවිදුනි මා Emසිත ඔබතුම Amවිමසන්නේ

Dඔබගෙන් සැගවුණු සිතුවිලි මට Gනැත්තේ

 

Verse 2

Gමවු කුසෙහි තැනෙන විටත් ඔබ මා Amදන්නේ

Dරහසින් වැඩෙනා විට මා Gහදුනන්නේ

Gඔබගේ නෙත් Emමා ගත වෙත යොමු Amවන්නේ

Dබිහිවන්නට පෙර සැලසුම ඔබ Gදන්නේ

0

Leave a Reply