Intro
/Gm——/——/D#——/——/
/Gm——/——/F——/——/
/B♭——/——/D——/——/
/Gm——/——/F——/——/
/Gm——/——/——/——/
/Gm——/——/——/——/
Pre- Chorus
Gmඉවසිල්ලෙන් Fබලා D#සිටින්න
Gmඑතුමන් Dmවඩින Gmතුරා
Gmලතවිල්ලෙන් Fඑපා D#හඩන්න
Gmඉඩ දී Dmබල Gmසිටින්න
Gmවිදි ප්‍රසව Dmවේදනා D#පරදා Fහිනහෙන
Dmනව උපතට Gmසැරසෙන්න
Dmනව යුගයට Gmපිවිසෙන්න
Inter
/Gm——/——/——/——/
/B♭——/——/——/——/
/F——/——/——/B♭——/
/B♭——/——/F——/——/
/B♭——/——/Gm——/Gm——/
Verse 1
Gmමිනිස් Dmකමත් D#වනසුනා Fපවින් බරවීGm
Gmඅසත්‍යDmයත් හිනැ D#හුනා Fඑදා රජ වීGm
Gmකුරුසියේ Dතබා ඔබ B♭මරා දමා සැනසීF
Dmදිනු කෙනෙක් නැත D#ලොවේ Fමෙතෙක් හමුවීGm
Verse 2
Gmහඩා Dmවැටුණු සිත D#තුවාල Fවී පෑරීGm
GmදරාDmගන්න බැරි D#උනා එදාF තනිවීGm
Gmමලකදක් Dදරා දෙව් B♭මවුන් සිතී නොසලීF
Dmවිනාශයෙන් නව D#ලොවක් Fසැදී උපදීGm
Verse 3
Gmඅප අයදින Dmවිට නෑසුනාD# වගේF දැනුනාGm
Gmසරදම් මැද හඩF ජිවිතේD# කඩාF වැටුනාGm
Gmමා බලපොDරොත්තුවේ දෑස් අයා සිටියාF
Dmවේදනා දවා D#ආදරේ Fලොවම දිනුවGm
Leave a Reply