Lyrics & Chords
Tab only

Himi Pamule Wadha Waten

Artist Unknown

By , on May 18, 2022

Intro

/Dm——/——/G7——/——/

/Gm——/——/Dm——/——/

/Dm——/——/Am——/——/

/Gm——/——/Dm——/——/

/G——/——/F——/——/

/C——/——/Dm——/——/

/G——/——/F——/——/

/C——/——/Dm——/——/

/Dm——/——/

 

Chorus

Dmහිමි පාමුFලේ වැඳවැටේම්Dm

Gmවිසදුම පතා සෙනසින්Dm

Fමගේ ජේසුGmනි මම Cඔබේ පාමුලේDm

Fසිටිමි මෙAසේ යාච්ඤාවෙන්Dm

 

Inter

/Dm——/——/Am——/——/

/Gm——/——/Dm——/——/

/G——/——/F——/——/

/C——/——/Dm——/——/

/G——/——/F——/——/

/C——/——/Dm——/——/

 

Verse 1

Dmවිසදුම සොයා මා Cබැලුවා ලොවේDm

Gmවිසදුමද නෑ හමුවුනේDm

Dmසරණක් සොයලා මා Cදිවූ දස අතේDm

Gmසරණයද Aනෑ හමුවුනේDm

Dmඉවතට නොCදා මා Aඅතහැර නොFදා මා

Dmපිළිගන්න Aමා ජේසුනිDm

 

Verse 2

Dmසුවයක් සොයාලා මා Cදිව්වා ලොවේDm

Gmසුවයද නැතේ හමුවුDmනේ

Dmපිහිටක් පතාලා මා Cදිවූ දස අDmතේ

Gmපිහිටද නැAතේ හමුවුනේDm

Dmපුතුනේ කිCයාලා Aදියණි කිFයාලා

Dmපිළිගන්න Aමා ජේසුDmනි

Dmපුතුනේ කිCයාලා Aදියණි කිFයාලා

Dmරැකගන්න Aමා ජේසුDmනි

0

Leave a Reply