Lyrics & Chords
Tab only

Dhayawai Karunawai

Artist Unknown

By , on March 15, 2022

Cදයාවයි කරුFණාවයි Cමා සුවකලාG
Cප්‍රේමයයි ඔබේ Fහස්තයයි Cමා ස්පර්ශ කලාG
Cජිවනයි මට Amමග පෙන්නුවේ Fමේ ජිවනේ සදාG
ඔබ යහDmපත් Gඔබ බලCවත්
ඔබ යහDmපත් Gඔබ බලCවත්

 

Cසාමයයි ඔබේ Fප්‍රීතියයි Cමා තුල රජ කලාG
Cසැනසුමයි ඔබේ Fමෘදුකමයි Cමා වට කළාG
Cජීවනයයි මට Amමග පෙන්නුවේ Fමේ ජිවිතේ Gසදා
ඔබ යහDmපත් Gඔබ බලCවත්
ඔබ යහDmපත් Gඔබ බලCවත්

0

Leave a Reply