Lyrics & Chords
Tab only

Samayen Piri lowak

Artist Lucky Senivirathna

By , on March 15, 2022

Inter
/A– –Dsus– -/A– –Dsus– -/A——/F#m——/
/D——Bm/——/A——/A——/
/A——/——/F#m——/D——/
/Bm——/E——/A– – – Dsus– – -/A– –Dsus– -/

Chorus
Aසාමයෙන් පිරි ලොවක්
F#mඅයදිමු දෙවිදුDන්ගෙන්
Eසාමෙට ලැදි හදක්
ඉල්ලමු සමිදුන්ගෙAන්

Inter
/A——/E——/——/——/
/A——/E——/——/——/
/Bm——/C#——/F#m——/B7——/
/D——/A——/

Verse
Aඅවිගත් දැතට Bmබෑ
Eලෝකෙට සමේ Aගෙනෙන්න
Aමිනිසාගේ දැතට Bmබෑ
Eලොව තුල ඇති ගිණි Aනිවන්න

Pre Chorus
Aදෙවිදුන් තම පුතු C#දෙවා වදාලේ
F#mලෝකෙට සාමෙ ගෙBmනෙන්නයි
Bmදෙවිදුන් මිනිසත් බව ගෙන ආවේ
Eලෝකෙට ප්‍රේමේ Aපුදන්නයි

Verse 2
Aනපුරු ක්‍රියා හැරBmදා
Eදෙව් පාමුළ වැදAවැටෙන්න
Aකැපවෙමු අපි සැවොBmමා
Eදේශේට සුව සෙත Aගෙනෙන්න

0

Leave a Reply