Lyrics & Chords
Tab only

Intro
/E——/——/A—B—/E——/
/A—B—/E——/
Chorus
Eස්වාමීන්ගේ ගෘහයට යමු යයි කියනව විට
මා හද ප්‍රීතියෙන් ඉපිල Bගියා
ස්වාමීන්ගේ කරුණාව සිහි කරන විට
මා මුව ප්‍රසංශා වට නැගුනාE
Verse
Eදෙව් මැදුරේ මම Aප්‍රීති වෙමි
Bස්වාමීන් හට පැසසුම් දෙමිE //
Eඑතුම් කල සැම F#mසිහිකරමි
Bහදවතින් ස්තුති B7පුදන්නෙමිE
Leave a Reply