Lyrics & Chords
Tab only

Dhevidhun Dhun Porondhuwai

Artist Gulavitaghe Nishantha

By , on May 18, 2022

Introduction

/C——/——/——/C7——/

/F——/——/Dm——/——/

/F——/——/C——/——/

/C——/——/F——/——/

/B♭——/——/C——/——/

 

Verse

Cදෙවිදුනි B♭ඔබ දුන් Cඋතුම් ත්‍යාගයයි

ජේසු C7සමිදාFණෝ

Fර්ජිදුණි B♭ඔබ දුන් Gmඅනගි තිළිණයයි

B♭සාමේ කුමරාCණෝ

 

Chorus

Cමහිමේ හිමිට මහිමේ Fmවේවා සෑමCදා

Cදෙවිදේ සාමෙ ර්ජිදේ Fmවැජබේ නීති සCදා

B♭සැරදේ නීති සCදා B♭සැරදේ නීති සCදා

 

Interlude

/C ——/——/——/——/

/B♭ ——/Gm——/——/C ——/

/B♭ ——/——/C ——/——/

/B♭ ——/——/C ——/——/

 

Verse 2

Cඅදුරෙන් B♭පිරි හද Cඑළිය කරන මගේ

ගිණි සිC7ළුව ඔබ Cවේ

Fපාපයේ B♭රැහැනින් Gminමා මුදවන්නට

B♭වැඩිය සමිදේ ඔබ Cවේ

 

Chorus

Cස්න්හේ අමිල ප්‍රේමේ Fmසිත්හි දැල් වේCවා

Cදෙවිදේ ශුදත් දෙවිදේFm හද තුල රජ වේCවා

B♭දිවියේ හිමි වේCවා B♭දිවියේ හිමි වේCවා

0

Leave a Reply