Lyrics & Chords
Tab only

Sparsha Karanna Mawa Samidhuni

Artist Charles Luchuw

By , on May 18, 2022

Chorus
Cස්පර්ශ කරන්න Fsusමාව සමිදුනිC

Cඅරගන්න මාව Fsusදෑත සමිදුනිC

Cගෙනවිත් ඔබ Fsusමාව සමිදුනිC

Gඔබ කැමති දේ කරන්න

Fඔබ මාව තෝරාFsusගන්න

Cස්පර්ශ කරන්න Fමාව සමිදුනිC

 

Cවැඩිය යමක් Fsusමා තුල නැතත්C

Cතිබෙන දෙයක් Fsusඔබ දැතටවත්C

Cඑය ඔබේ දෑතේ Fsusතබමි සමිදුනිC

Gඔබ කැමති දේ කරන්න

Fඔබ මාව තෝරාFsusගන්න

Cස්පර්ශ කරන්නFsus මාව සමිදුනිC

 

Gඔබ කැමති දේ කරන්න

Fඔබ මාව තෝරාFsus ගන්න

Cස්පර්ශ කරන්නFsus මාව සමිදුනිC

0

Leave a Reply